Developing Medicine යනු 2021 දී ලියාපදිංචි නොකළ සංගමයක් ලෙස පිහිටුවා, 2024 දී එක්සත් රාජධානියේ නිල වශයෙන් සංස්ථාගත කරන ලද මානුෂීය වෛද්‍ය සංවිධානයකි.
දැනට අපි ලොව පුරා සිටින වෛද්‍යවරුන්, සහායක සෞඛ්‍ය වෘත්තිකයින් සහ පරිවර්තකයින් 50ක් පමණ ඇතුළත් ජාලයකි.
අපගේ අරමුණ සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමයි. ඒ සඳහා අපි:
මෙම කටයුතු ගැන වැඩිදුර දැන ගැනීමට පහත සබැඳි බලන්න. අපගේ සංවිධානය වර්ධනය වන විට අපි ඒවා යාවත්කාලීන කරන්නෙමු. අපගේ කටයුතු හෝ සංවිධානය ගැන ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, අපගේ ‘අප අමතන්න‘ පිටුව හරහා නොපැකිළව අප අමතන්න. ඉක්මනින් පිළිතුරු දීමට අපි උපරිම උත්සාහ කරන්නෙමු.

Cookie compliance notice: We use cookies to optimise your experience on this website and to understand how it is being used. Feel free to deny or manage these cookies. More information can be found in our Privacy and Cookies Policy.