රුධිර පීඩනය නිවැරදිව මැනිය හැකි ආකාරය

වෙනත් භාෂාවලින්ද

አማርኛहिन्दीRomânăEspañol

ඉලෙක්ට්රොනික උපකරණයක් භාවිතා කිරීම ඇතුළුව නිවසේදී රුධිර පීඩනය නිවැරදිව නිරීක්ෂණය කරන්නේ කෙසේදැයි අපගේ වෛද්යවරු පැහැදිලි කරති.

වැදගත්: මෙම තොරතුරු සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. මෙය සෞඛ්‍ය සේවකයෙකුගේ උපදෙස් වෙනුවට භාවිත කළ නොහැක. ඔබේ සෞඛ්‍යය ගැන ඔබ කනස්සල්ලෙන් සිටී නම්, හෝ ඔබේ රෝග ලක්ෂණ උග්‍ර වේ නම්, සෞඛ්‍ය සේවකයෙකු හමුවන්න. හදිසි අවස්ථාවකදී, වහාම ළඟම ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානයට යන්න.